ආවා කල්ලියේ ප්‍රධානියා අත්අඩංගුවට

0
බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට මෙය සටහන් වන්නේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය ලෙසයි. ඒ මීට පෙර ඔක්තෝබර් මාසයේ පැවති ඩොලර් 4,381.52 සීමාව ඉක්මවා යමින්. අමෙරිකානු ෆෙඩරල් බැංකුව පොලී අනුපාත තවදුරටත් අඩු කරනු ඇතැයි පවතින විශ්වාසය සහ අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ. පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ ලොව පුරා ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම මෙම මිල ඉහළ යාමට තවත් හේතුවක් වනවා.

බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඉකුත් අඟහරුවාදා (11) දින චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ආවා කල්ලියේ විනෝද් නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් භාරයට ගෙන තිබේ.

ඔහුගේ සගයා අත්අඩංගුවට ගන්නා අවස්ථායේදී අත්බෝම්බයක් සහ කඩුවක් පොලිස් භාරයට ගෙන තිබේ.

චුන්නාකම් පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com