ඩුබායිවලින් මෙරටට ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට
ඩුබායිවලින් මෙරටට ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට
නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට ගෙන ඇත.
ඊයේ දිනයේ (10) මෙම සුවඳ විලවුන් තොගය සොයාගෙන ඇත්තේ, රාජගිරිය ගොතටුව ප්‍රදේශයේ නිවසක තිබියදීය.
මෙම සුවඳ විලවුන් තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වූ ඒවා බව වාර්තා වෙයි.