ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11ක්; ඩෙංගු රෝගීන් 41,324ක්

0
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

මේ වනවිට ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11ක් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 41,324ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 22ක්.

එසේම මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී ඩෙංගු වෛරස ප්‍රභේද 4ක් හඳුනාගෙන ඇති අතර ලබාගන්නා ලේ සාම්පලවලින් සියයට 40ත් 50ත් අතර ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් බවට තහවුරු වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed