ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

0
2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට

2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට

ශ්‍රී ලංකා රේගුවට දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට බ්‍රහස්පතින්දා (06) දිනයේදී හැකිව තිබේ.

ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15වැනිදා පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව බවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රි ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක මුදලක් රැස් කරනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com