ක්‍රීඩා දේශීය පුවත් ICC ශ්‍රේණිගත කිරීම් වලින් වනිඳු හසරංග සහ නුවන් තුෂාර ඉදිරියට Editor3 November 7, 2025 0 ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග සහ නුවන් තුෂාර ඉදිරියට ජාත්‍යන්තර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත්ව තිබෙනවා. ඒ අනුව වනිඳු හසරංග 05 ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වාත්, නුවන් තුෂාර 07 ස්ථානයේ සිට 06 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලංකාවේ පළමුවන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය එළිදක්වයිNext පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි More Stories දේශීය පුවත් කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් Editor3 March 31, 2026 0 දේශීය පුවත් නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට Editor3 March 31, 2026 0 දේශපාලන දේශීය පුවත් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි Editor3 March 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ