ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට

0
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට

ගාසා තීරයට එල්ල වු ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගාසා තීරයට දැඩි ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැතිවරයා එරට ආරක්ෂක අංශ වෙත නියෝග කළා.

ඒ ගාසා තීරයේ ඊශ්‍රායල සොල්දාදුවන්ට පහරදුන් බවටත් මිය ගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබාදිමේ කොන්දේසි කඩකල බවටත් හමාස් සංවිධානයට චෝදනා කරමින්.

එහෙත් හමාස් පවසන්නේ මෙම ප්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එසේම සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටින බවද හමාස් සංවිධානය පවසනවා.

ගාසා තීරයට ඊශ්‍රායලය ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලින් පසු සිවිල් ආරක්ෂක භටයින් සෝදිසි කිරීම් සහ මුදා ගැනිමේ මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com