ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය

0
ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (19) සමත් වුණා.

ඒ අනුව, තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේදී ලකුණු 19-14ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සමත් වී තිබුණා.

අවසන් තරගය ජපානය හා හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com