කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පිළිබඳ දැනුම්දීමක්

0
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පිළිබඳ දැනුම්දීමක්

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පිළිබඳ දැනුම්දීමක්

2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය තුන්දහස ඉක්මවන බවයි.

එහිදී නිෂ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනෙකුට රැකියා අවස්ථා හිමිව තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com