ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන අවු. 13 – 15 අතර ළමුන් මිලියන 15ක් – WHO

0
ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන අවු. 13 - 15 අතර ළමුන් මිලියන 15ක් – WHO

ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන අවු. 13 - 15 අතර ළමුන් මිලියන 15ක් – WHO

ලොව පුරා වයස අවුරුදු 13ත් 15ත් අතර ළමුන් මිලියන 15ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි එම සංවිධානය පවසන්නේ.

නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මේ තත්ත්වය උද්ගත වී ඇත්තේ ගෝලීය දුම්කොළ භාවිතය අඛණ්ඩව පහත වැටීමත් සමගයි.

ගෝලීය දුම්කොළ භාවිතය 2024 වසර වන විට බිලියන 1.38 සිට බිලියන 1.2 දක්වා පහත වැටී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com