හෝර්ටන් තැන්න සුන්දර කරන නෙලූ මල්

0
හෝර්ටන් තැන්න සුන්දර කරන නෙලූ මල්

හෝර්ටන් තැන්න සුන්දර කරන නෙලූ මල්

ස්වභාව සෞන්දර්යයේ අසිරිය වචනවලින් විස්තර කරන්න බැරිතරම්.

ඒ අසිරිය විදගන්න කැමති නිසාම හෝර්ටන් තැන්න සංචාරය සඳහා බොහෝ දෙනෙක් තෝරා ගන්නවා. මේ දිනවල එම පරිසර කලාපය සුන්දර කරන්න නෙලූ මල් වසර දොළහකට පස්සේ ආයෙත් පිපිලා.

සංචාරකයින්ට බොහෝ හුරුපුරුදු හෝර්ටන් තැන්න සුන්දර කරන නෙලූ මල් විශේෂය හෝර්ටන්තැන්නටම ආවේණික සුන්දර පුෂ්පයක්.

එය වසර 12කට වරක් පිපෙන නිසාම එය දැකබලා ගැනීමට සංචාරකයින් බොහෝ පිරිසක් කැමැත්තක් දක්වනවා. හෝර්ටන්තැන්න නැරඹීමට බොහෝ දෙනෙක් එක්වන්නේ නෙලූ පුෂ්පය වසර 12කට පසු මේ දිනවල පිපී තිබීම හේතුවෙන්.

මෙම මල් විශේෂය අවාරයට පිපුණත් නෙලූ මලේ විශේෂත්වය වන්නේ මල් සියල්ලම එකවර පිපීමයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com