වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුහට

0
වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3ක්ට

වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3ක්ට

2025 වසරේ වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී ප්‍රදානය කරන බවට ස්වීඩන නොබෙල් ත්‍යාග කමිටුව ඊයේ (06) නිවේදනය කලේය

ඒ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මිනිසාගේ ශරීරයට හානියක්වීම වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන් සිදුකළ පර්යේෂණ සම්බන්ධයෙන්.

මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් යන විද්‍යාඥයින් දෙපළ අමෙරිකානු ජාතිකයින් වන අතර, විද්‍යාඥ සකගුජි ජපාන ජාතිකයෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com