සම්පත් මනම්පේරී දින 90ක් රඳවාගෙ ප්‍රශ්න කිරීමට අවසර

සම්පත් මනම්පේරී දින 90ක් රඳවාගෙ ප්‍රශ්න කිරීමට අවසර
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(26) අවසර ලබා දී තිබේ.
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.