දේශීය පුවත් ව්‍යාපාරික ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් Editor3 September 22, 2025 0 ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේදී ව්‍යාජ පන් දහසේ නෝට්ටු 407ක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රු.මි 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනNext ඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් වේ More Stories දේශපාලන දේශීය පුවත් වැව් සංවර්ධනය කළ බව පවසමින් සිදු වූ කෝටි 60ක වංචාවක් සම්බන්ධයෙන් නියෝගයක් Editor3 April 7, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට Editor3 April 7, 2026 0 දේශීය පුවත් ගෙවීම් සිදුකර අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි – අමාත්‍ය විජිත හේරත් Editor3 April 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ