දේශීය පුවත් 2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි Editor3 September 1, 2025 0 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද දින (01) සිට ආරම්භ වී තිබේ. ඒ සඳහා අවස්ථාව දෙසැම්බර් 31 දක්වා පවතින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත. අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් මේ වනවිට ලබා ගත හැක. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous යාපනයේ ඉදිකෙරෙන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජනපති අතින් මුල්ගලNext ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය ජනපති අතින් විවෘත වේ More Stories දේශීය පුවත් කෙරවලපිටිය-ඇළකන්ද මාර්ග කොටස සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය Editor3 February 25, 2026 0 දේශීය පුවත් වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න – රජයේ මුදල් පිළිබඳ කාරක සභාව Editor3 February 25, 2026 0 දේශීය පුවත් ගල්අඟුරු සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව නම් කෙරේ Editor3 February 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ