අධිවේගයේ ගමන් කරන බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේ

0
අධිවේගයේ ආසන පටි නීතිය ගැන විශේෂ නිවේදනයක්

අධිවේගයේ ආසන පටි නීතිය ගැන විශේෂ නිවේදනයක්

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද දින (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com