ගාසා තීරයේ රෝහ­ල­කට පහ­ර­දීම යුද අප­රා­ධ­යක් – ඊශ්‍රා­ය­ලයේ දේශ­පා­ලන විද්‍යාඥ මේන­චෙම් ක්ලේන්

0
ගාසා තීරයේ රෝහ­ල­කට පහ­ර­දීම යුද අප­රා­ධ­යක් - ඊශ්‍රා­ය­ලයේ දේශ­පා­ලන විද්‍යාඥ මේන­චෙම් ක්ලේන්

ගාසා තීරයේ රෝහ­ල­කට පහ­ර­දීම යුද අප­රා­ධ­යක් - ඊශ්‍රා­ය­ලයේ දේශ­පා­ලන විද්‍යාඥ මේන­චෙම් ක්ලේන්

මාධ්‍ය­වේ­දීන් පස්්දෙ­න­කුට මරු කැඳ­ව­මින් ගාසා තීරයේ නසීර් රෝහ­ලට ඊශ්‍රා­යල හමු­දාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහා­රය යුද අප­රා­ධ­යක් බව ඊශ්‍රා­ය­ලයේ දේශ­පා­ලන විද්‍යාඥ මේන­චෙම් ක්ලේන් ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

එය අහඹු සිදු­වී­මක් නොවන බවත්, අග­මැති නෙත­න්යා­හුගේ යුද උප­ක්‍ර­ම­යට අනුව හමු­දාව විසින් සැල­සු­ම්ස­හ­ගත ලෙස සිදු කළ ප්‍රහා­ර­යක් බවත් ඊශ්‍රා­යල දේශ­පා­ලන විද්‍යා­ඥ­ව­රයා සඳ­හන් කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ගාසා තීරය ඇතු­ළත සිටින සියලු පුද්ග­ල­යන් තුරන් කිරීම ඊශ්‍රා­යල හමු­දාවේ ඉලක්කය වී ඇතැයිද, ජාත්‍ය­න්තර ප්‍රජාව මේ සම්බ­න්ධව දැඩි ලෙස අව­ධා­නය යොමු කළ යුතුව ඇතැයිද ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com