පොලිස් පරීක්ෂකවරුන් 51කට උසස්වීම්

0
ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක

ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක

පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ.

ඒ අනුව, පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට මෙලෙස උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් මෙසේ උසස්වීම් ලද නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 03 දෙනෙක්ද සිටින බව සදහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com