2024 වසරට සාපේක්ෂව 2025 මුල් මාස 06යේ රාජ්‍ය ආදායම බි 460කින් ඉහළට

0
2024 වසරට සාපේක්ෂව 2025 මුල් මාස 06යේ රාජ්‍ය ආදායම බි 460කින් වැඩි වෙලා

2024 වසරට සාපේක්ෂව 2025 මුල් මාස 06යේ රාජ්‍ය ආදායම බි 460කින් වැඩි වෙලා

2024 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 460කින් රාජ්‍ය ආදායම වැඩි වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා.

ඒ අනුව මේ වසරේ මුල් මාස 06 තුළ රජයේ ආදායම රුපියල් බිලියන 2325ක් වනවා. එය IMF අපේක්ෂා කළ රජයේ ආදායම සහ අයවැයෙන් අපේක්ෂා කළ රාජ්‍ය ආදායම ඉක්මවා යාමක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මේ වසරේ මුල් මාස 06 තුළ උද්දමනයද සැලකිය යුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com