නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙක් පත්කිරීමට කැබිනට් අනුමැතිය

0
දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනමක්

දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනමක්

මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ හා කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මීට පෙර දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරය හොබවූ ධම්මික ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව මෙම නව පත්වීම සිදුකර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *