දේශීය පුවත් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි Editor3 August 2, 2025 0 බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මකයි බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් මහතා පැවසුවේ, උදෑසන 6 සිට 9 දක්වා සහ සවස 4 සිට 7 දක්වා ගාලු පාර ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous වසරේ පළමු මාස 6 තුළ රේගුවට රු.බි 1,227ක වාර්තාගත අදායමක්Next ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් More Stories දේශීය පුවත් ඥානසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට! Editor Eleven October 3, 2026 0 දේශපාලන දේශීය පුවත් ”මාලිමාවට තව කල් ඕනේ”: ප්රතිගාමී බලවේග පරාජය කර ආණ්ඩුවට සහාය දෙන්නැයි වාසුගෙන් ඉල්ලීමක් Editor Eleven October 3, 2026 0 අධ්‍යාපන දේශීය පුවත් ශ්‍රී ලංකා – පලස්තීන 50 වසරේ සංවත්සරයට ලාංඡන තරගයක්: අයදුම්පත් කැඳවයි Editor Eleven October 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ