මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් ඇරඹෙයි

0
මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් ඇරඹෙයි

මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ සඳහා බොහෝ ප්‍රදේශවල ඉඩම් සකස් කිරීම දැනටමත් අවසන් අදියරේ පවතින බවද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළහ.

ABC යොදා කාපට් කිරීමේ අදියර සඳහා කොන්ත්‍රාත්කරුවන් ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා තෝරාගෙන ඇති බවත්, කොන්ත්‍රාත් අත්සන් කිරීම ඉක්මනින් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශය තවදුරටත් පැවසීය.

2027 ජනවාරි වනවිට මෙම කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com