පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

0
පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද දින (05) සිට තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com