ප්රදේශ 3කින් නාඳුනන මළ සිරුරු 3ක් සොයා ගැනේ

නාඳුනන මළ සිරුරු 3ක් සොයාගනී
ප්රදේශ 03ක තිබි මළ සිරුරු තුනක් සොයාගෙන තිබේ.
එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත්තේ බගවන්තලාව කොටියාගල ප්රදේශයේ තේ වත්තක තිබියදියි.
අවුරුදු 73ක් පමණ වයසැති එම පුද්ගලයාගේ මළ සිරුරු මේ වන විට, දික්ඔය රෝහලේ තැන්පත් කර ඇතැයි පොලිසිය ප්රකාශ කලේය.
මේ අතර, ගල්කිස්ස, වෙරළ තීරයටද පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබුණු අතර
මිය ගිය පුද්ගලයා කව්රුන්ද හඳුනාගෙන නොමැත.
මන්නාරම, ඕලුතුඩාව මුහුදු වෙරලේ තිබියදි තවත් නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.