දේශීය පුවත් දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් Editor3 June 30, 2025 0 දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක්Next ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය More Stories දේශීය පුවත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හී ප්‍රමිතිය නගාසිටුවීමට විද්වත් කමිටුවක් Editor3 April 3, 2026 0 දේශීය පුවත් ඉදිරි දිනවල තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Editor3 April 3, 2026 0 දේශීය පුවත් ඉරණවිලදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රිමාන්ඩ් Editor3 April 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ