දේශීය පුවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ් Editor3 June 28, 2025 0 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ් අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි පළමු දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. සැකකරු ඊයේ (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දී තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කීරි සම්බා සහල් වෙනුවට ආදේශක සහල් ආනයනයට නිර්දේශNext අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ශානි අබේසේකර More Stories දේශීය පුවත් “ෂී ජින්පිං – චීන පාලන තන්ත්රය”ග්‍රන්ථයේ 5වන වෙළුම ශ්‍රී ලංකාවට Editor Eleven July 3, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් (Upper-Middle Income) රටක් – ලෝක බැංකුව Editor3 July 3, 2026 0 දේශීය පුවත් හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ පාරේ ගියොත් නඩු Editor3 July 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ