දේශීය පුවත් යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී මේජර් ජෙනරාල් කපිල දොළගේ Editor3 June 26, 2025 0 යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී මේජර් ජෙනරාල් කපිල දොළගේ ශ්රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස ශ්රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත්කර තිබේ. එතුමා ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 37වන මාණ්ඩලික ප්රධානී වන අතර නව පත්කිරීම අද දින (26) සිට ක්රියාත්මකයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous චීනය සහ ශ්රී ලංකාව අතර භාණ්ඩ ප්රවාහනට නව ගුවන් සේවයNext ත්රස්තවාදය වැළැක්වීමේ පනත ක්රියාත්මක කිරීම අහෝසි කළ යුතුයි – UN මානව හිමිකම් මහ කොමසාරිස් More Stories දේශීය පුවත් ව්යාපාරික මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට Editor3 May 5, 2026 0 දේශපාලන දේශීය පුවත් රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්රභ කෙරේ Editor3 May 5, 2026 0 දේශීය පුවත් එල්නිනෝ අවදානමෙන් අපේක්ෂිත වැසි ඉදිරියේදී නොලැබෙන බවට කාලගුණයෙන් අනාවැකියක් Editor3 May 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ