දේශීය පුවත් 2015- 2019 කාල සීමාව තුළ නිවාස ව්‍යාපෘතිවලදී බිලියන 26ක වංචාවක් – නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් Editor3 June 19, 2025 0 තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සඳහා මූල්‍යාධාර 2015- 2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කල ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක වංචාවක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍ය වරයා අමාත්‍යාංශ නිළධාරින්ට උපදෙස් දි ඇත්තේ මේ පිලිබද සම්පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නව Online වීසා අයදුම්පත් පද්ධතියක් හඳුන්වාදෙයිNext පැය හතරෙන් පාස්පෝට් ලබාගැනීමේ පහසුකම් More Stories දේශීය පුවත් කෝටි 11/2කට අධික කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 March 22, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ක්ෂුද්‍ර මුල්‍ය පනතට කථානායක සහතිකය Editor3 March 22, 2026 0 දේශීය පුවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට Editor3 March 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ