විදෙස් පුවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51ක් ජීවිතක්ෂයට Editor3 June 17, 2025 0 ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51ක් ජීවිතක්ෂයට ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින්, පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අවම වශයෙන් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ ඉන් 21 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට මාධ්‍ය වාර්තා කරයි About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රටවල් 13ක දැඩි සාගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් – ජගත් සංවිධානයNext කිසි විටෙකත් යටත් වන්නේ නෑ – ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රතිචාරයක් More Stories විදෙස් පුවත් ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි Editor Eleven July 17, 2026 0 විදෙස් පුවත් IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන ඉරානයේ දැඩි විරෝධය Editor3 July 16, 2026 0 විදෙස් පුවත් ඇමරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට Editor3 July 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ