ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2024: සම්මානලාභීන්ගේ ලැයිස්තුව

0
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2024: සම්මානලාභීන්ගේ ලැයිස්තුව

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2024: සම්මානලාභීන්ගේ ලැයිස්තුව

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) සවස කොළඹදී පැවැත්විණි.

කමිඳු මෙන්ඩිස් වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත් අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කරන ලදී.

සම්මානලාභීන්ගේ ලැයිස්තුව:

වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා – කමිඳු මෙන්ඩිස්

වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරි අතපත්තු

වසරේ නැගී එන ක්‍රීඩකයා – ජනිත් ලියනගේ

ටෙස්ට් ක්‍රිකට්

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා
දක්ෂතම පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
දක්ෂතම පිතිකරු – කමිඳු මෙන්ඩිස්

පිරිමි එක්දින අන්තර්ජාතික

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – චරිත් අසලංක
දක්ෂතම පිතිකරු – පැතුම් නිස්සංක
දක්ෂතම පන්දු යවන්නා – වනිඳු හසරංග

පිරිමි විස්සයි20 අන්තර්ජාතික

දක්ෂතම පිතිකරු – කුසල් මෙන්ඩිස්
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – වනිඳු හසරංග

කාන්තා එක්දින අන්තර්ජාතික

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
දක්ෂතම පන්දු යවන්නිය – කවීෂා දිල්හාරි
දක්ෂම පිතිකාරිනිය – චමරි අතපත්තු

කාන්තා විස්සයි20 අන්තර්ජාතික

හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
හොඳම පිතිකාරිනිය – චමරි අතපත්තු
හොඳම පන්දු යවන්නිය – චමරි අතපත්තු

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com