සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට

සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට

සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළ දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහල දැමීමටයි සිමෙන්ති සමාගම් තීරණයකර තිබෙන්නේ.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල ඉහළ දමා තිබෙනවා.

සිමෙන්ති නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස සිමෙන්ති මිල සංශෝධනය කිරීමට සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහෙත් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බවත් සිමෙන්ති සමාගම් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com