ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් අද දින (04) විවෘත කෙරිණි.
මේ අනුව අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ 0112354495 දුරකථන අංකයෙන්, 0716402654 whatsapp අංකයෙන්, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් මීට අදාළ පැමිණිලි හෝ විමසීම සිදු කළ හැකිය.