හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතා ප්‍රදර්ශනයට

0
හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතා ප්‍රදර්ශනයට

හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතා ප්‍රදර්ශනයට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී අදාළ ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල සඳහන් ඇස්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය සිදු වන ස්ථානය අවට ප්‍රදර්ශනය කළ යුතු බවට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණයට අනුව හෝමාගම, පාලගම, දේරුක්උන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ දී වැය වන මුදල මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට පසුගියදා කටයුතු කර තිබුණු අතර, ඉදිරියේ දී භාෂා ත්‍රිත්වයෙන්ම ඇස්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සිදුවන ස්ථානයේ දර්ශනය කළ යුතු බවට තීරණයක්ද ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සංවර්ධනය ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු සවිකරණ දැන්වීම් පුවරුද ඉවත් කර එම මුදල්ද අදාළ ව්‍යාපෘතියට යෙදවීමේ තීරණයකට හෝමගම ප්‍රාදේශීය සභාව එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com