පරිසර සතියක් ප්‍රකාශයට පත් කෙරේ

0
පරිසර සතියක් ප්‍රකාශයට පත් කරයි

පරිසර සතියක් ප්‍රකාශයට පත් කරයි

පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, ජුනි 05ට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන්ය. ඒ අනුව හෙට දින (30) සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ජගත් පරිසර දින තේමාව ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වලකමු යන්නයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පට බැඳි මහතා සඳහන් කළේ,හෙට (30) දිනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිනය ලෙසද නම් කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com