දේශීය පුවත් දින 21කදී විදෙස් සංචාරකයින් 90,000ක් Editor3 May 25, 2025 0 ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා යමින් 91,785ක් ලෙස සටහන් වූ බව සංචාරක සංවර්ධන අධිකාරීය පවසයි. එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ අනුව මෙම වසරේ දැනට මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988,669 දක්වා ඉහළ යයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous අත්අඩංගුවට ගත් DMT නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයටNext ආණ්ඩුවේ වාහන සඳහා තෙල් ගැසිමට ඩිජිටල් කාඩ්පතක් More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය සොයා ගන්න පාසලට එන පොලිස් බල්ලෝ Editor Eleven September 4, 2026 0 දේශීය පුවත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට: SriLankan ‘එයාර් බස් ගනුදෙනුව’ යනු කුමක් ද? Editor Eleven September 4, 2026 0 දේශීය පුවත් මද්‍යසාර භාවිතය නිසා සිදුවන පිළිකා මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට Editor Eleven September 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ