දේශීය පුවත් දින 21කදී විදෙස් සංචාරකයින් 90,000ක් Editor3 May 25, 2025 0 ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා යමින් 91,785ක් ලෙස සටහන් වූ බව සංචාරක සංවර්ධන අධිකාරීය පවසයි. එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ අනුව මෙම වසරේ දැනට මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988,669 දක්වා ඉහළ යයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අත්අඩංගුවට ගත් DMT නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයටNext ආණ්ඩුවේ වාහන සඳහා තෙල් ගැසිමට ඩිජිටල් කාඩ්පතක් More Stories දේශීය පුවත් ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් Editor3 February 1, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාව සමඟ චීනයෙන් නව ගුවන් සේවාවක් Editor3 February 1, 2026 0 දේශීය පුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැවැත්වීම ගැන වගකිව යුතු මාධ්‍ය 2ක් සිටි – බිමල් රත්නායක Editor3 February 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ