ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිට නඩු

0
ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට නඩු

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට නඩු

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ පසුගිය 2015.04.10 හා 2015.08.30 වසරවල දිනයන්හි කළමනාකාර සහකාර තනතුරු පුරප්පාඩු නොමැතිව තිබියදී අවිධිමත් සහ නීතියට පටහැනි ආකාරයින් පුද්ගලයින් බඳවා ගැනීම සම්බන්ධව රජයට පාඩු කළේ යැයි චෝදනා වූ නඩුවකට අදාළවය.

ඒ අනුව එම චෝදනාව තුළින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු සභාපතිවරයාට එරෙහිව නඩු ගොනු කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com