අල්ලස් චෝදනාවකට පුවරසන්කුලම් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

0
අල්ලස් චෝදනාවකට පුවරසන්කුලම් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

අල්ලස් චෝදනාවකට පුවරසන්කුලම් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

අල්ලස් චෝදනාවකට පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳීම සහ ඉඩමේ කටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරවා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ගැනීම හේතුවෙනුයි.

ඊයේ දිනයේ (21) පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ නිල රාජකාරී කාර්යාලයේදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com