රු. ලක්‍ෂ 600ක් වටිනා මෑතක අත්අඩංගුවටගත් විශාලතම නීති විරෝධී දුම්වැටි තොගය

0
රු. ලක්‍ෂ 600ක මෑතක අත්අඩංගුවටගත් විශාලතම නීති විරෝධී දුම්වැටි තොගය

රු. ලක්‍ෂ 600ක මෑතක අත්අඩංගුවටගත් විශාලතම නීති විරෝධී දුම්වැටි තොගය

නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකුද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 600ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

එය මෑතකාළීන ඉතිහාසයේ සිදුකළ විශාලතම දුම්වැටි වැටලීම වන බව ශ්‍රී ලංකා රේගුව පැවැසුවා.

ඩුබායි සිට කටුනායකට පැමිණි වැල්ලම්පිටිය, දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංචි තරුණයන් සිව්දෙනෙකු වෙන් වෙන් වශයෙන් මේවා රැගෙන පැමිණ තිබෙනවා.

පරීක්‍ෂණවලදී අනාවරණවී ඇත්තේ ඔවුන් එය සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com