දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්

0
දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්

දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්

දීර්ඝ සතිඅන්ත නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ දින (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ඊයේ (09) සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *