ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළට

0
ලංකාව 20-20 ශ්‍රේණිගත කිරීම්වල පසුබසියි

ලංකාව 20-20 ශ්‍රේණිගත කිරීම්වල පසුබසියි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේයි.
මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව තිබෙනවා.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබෙන බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com