මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගෙන් ලෝක වාර්තාවක්

0
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගෙන් ලෝක වාර්තාවක්

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගෙන් ලෝක වාර්තාවක්

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු විසින් ලෝක වාර්තාවක් පිහිටවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරූ අවස්ථාවේදී, මෙතෙක් ලොව පැවති දීර්ඝතම මාධ්‍ය හමුව පවත්වමින් .

එහිදී, පැය 15 කට ආසන්න කාලයක් (පැය 14යි මිනිත්තු 54) මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති අතර, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට අඛණ්ඩව පිළිතුරු ලබාදීම ජනපතිවරයා විසින් සිදුකර තිබේ.

මාලදිවයින් මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබන්නේ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් තබා තිබූ වාර්තාවක් මෙලෙස මාලදිවයින් ජනපතිවරයා විසින් බිඳ දැමූ බවයි.

2019 ඔක්තෝම්බර් මාසයේදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් පැය 14ක මාධ්‍ය හමුවක් පවත්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com