සබරගමු සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් – අධ්‍යාපන අමාත්‍යාංශය

0
පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

සබරගමුව සරසවියේ සිසුවෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, නවක වදය හේතුවෙන් එම මරණය සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන්ද, අවදානය යොමු කරන බවයි.

එවැනි සිදුවීමක් හේතුවෙන් මරණය සිදුව ඇතැයි අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේය.

එලෙස හදිසියේ මියගොස් ඇත්තේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com