රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමට කිසිදු කලබලයක් ඇති කර නොගන්න – මුදල් අමාත්‍යාංශය

0
රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමට කිසිදු කලබලයක් ඇති කර නොගන්න - මුදල් අමාත්‍යාංශය

රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමට කිසිදු කලබලයක් ඇති කර නොගන්න - මුදල් අමාත්‍යාංශය

රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමට කිසිදු කලබලයක් ඇති කර නොගන්නා ලෙස රජය අවධාරණය කරනවා.

රදවා ගැනිමේ බද්ද නිදහස් කර ගැනීම සඳහා අවසන් දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති නිසා ඒ පිළිබඳ අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

මෙම බද්ද නිදහස් කර ගැනීම සඳහා ටින් අංකයක් හෙවත් බදු හදුනාගැනිමේ අංකය ඕනෑම බැංකුවකට ගොස් අයදුම් කිරීමෙන් ලබාගත හැකි වුවත් ඒ සඳහා මාසයක පමණ කාලයක් ගතවන බවයි පසුගියදාමාධ්‍ය හමුවක් කැඳවමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේ.

මේ නිසා ඒ සඳහාද අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසයි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com