බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට ප්‍රකාශයට පත් කරයි

0
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට ප්‍රකාශයට පත් කරයි

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට ප්‍රකාශයට පත් කරයි

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මූලික රෝහල් අතරින් බටහිර සහ ආයුර්වේද යන වෛද්‍ය ක්‍රම දෙකම සහිත එකම මූලික රෝහල බවටද මෙය පත් කිරීම විශේෂත්වයක්.

සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුත් ඊට අදාළ ලිපිය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා රෝහල් කමිටුව වෙත භාරදුන්නා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com