පාකිස්ථානය, ජාත්‍යන්තරයේ සහාය පතයි

0
පාකිස්ථානය, ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

පාකිස්ථානය, ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

කාශ්මීරයේ ඉන්දියාවේ පාලිත ප්‍රදේශයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාකිස්ථාන බලධාරීන් පවසනවා.

ජාත්‍යන්තර පරීක්ෂකවරුන් විසින් පවත්වනු ලබන ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රජය සූදානම් බවයි පාකිස්ථාන රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

පසුගියදා එල්ල වූ අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com