මහපොළ දීමනාව ලබන සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට පියවර

0
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ

මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ

මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය සිදුකර දත්ත පද්ධතියක් සකසන බවයි.

මහපොළ දීමනාව ලබාදීමේදී ඇතිවන ප්‍රමාදයන් මඟහරවා ගැනීම, එහි අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *