මහපොළ දීමනාව ලබන සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට පියවර

මහපොළ අරමුදලේ කෝටි 75ක පාඩුවක්
මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය සිදුකර දත්ත පද්ධතියක් සකසන බවයි.
මහපොළ දීමනාව ලබාදීමේදී ඇතිවන ප්‍රමාදයන් මඟහරවා ගැනීම, එහි අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.