දින 3ක් තුළ ලංගම ආදායමත් වාර්ගතාගත ලෙස ඉහළට

දින 3ක් තුළ ලංගම ආදායමත් වාර්ගතාගත ලෙස ඉහළට
උත්සව සමයේ දින තුනක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායමද වාර්ගාගත ලෙස ඉහළගොස් ඇත.
ඒ අනුව පසුගිය අවුරුදු සමයේ 10, 11 සහ 12 යන තෙදින තුළ පමණක් ඔවුන් මිලියන 600ක ආදායමක් උපයා තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමකදී මේ බව පැවසීය.