කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් නැවත පැමිණීමට සූදානමින්

0
කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින්

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින්

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් නැවත පැමිණීමට සූදානම් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් බවයි සඳහන් වන්නේ.

කාන්තාවන් පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙනවා.

අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින කාන්තාවන් 6දෙනා අතර ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක්ද සිටින බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com