අලිමංකඩ ලු‍ණු කර්මාන්ත ශාලාව විවෘත කෙරේ; නුදුරේදීම ‘රජ ලුණු’ වෙළඳපොළට

0
අලිමංකඩ ලු‍ණු කර්මාන්ත ශාලාව විවෘත කරයි; නුදුරේදීම ‘රජ ලුණු’ වෙළඳපොළට එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් වාර්තා වූ බවයි. එමෙන්ම ළමා රෝගීන්ද 250ක්ද සොයාගෙන තිබෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවලින් වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වූ බවයි.

අලිමංකඩ ලු‍ණු කර්මාන්ත ශාලාව විවෘත කරයි; නුදුරේදීම ‘රජ ලුණු’ වෙළඳපොළට

ජාතික ලු‍ණු සමාගමට අනුබද්ධව අලිමංකඩ ලු‍ණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන අලිමංකඩ ලු‍ණු කර්මාන්ත ශාලාව ඊයේ සෙනසුරාදා දින (29) විවෘත කරනු ලැබුවා.

ඒ කර්මාන්ත හා සහ වයවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම කර්මාන්ත ශාලාව හරහා පැයකට මෙට්‍රික් ටොන් 5ක පමණ ලු‍ණු නිෂ්පාදනය කරීමේ හැකියාව පවතින අතර සෘජු හා වක්‍ර රැකියා 450ක් පමණ ජනිත කිරීමේ හැකියාව පවතිනවා.

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මඟින් ඉතා සහනදායි මිලට මේස ලුණු ‘රජ ලුණු’ සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com